මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අතර සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් පැවැත්වූ බැඩ්මින්ටන් තරඟාවලියේදී මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ජය ලබා ගන්නා ලදී.එහිදී තරඟ 8ට 3ක් ලෙස ජයග්‍රහණය කිරීමට මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්යය මණඩලය සමත්විය.

 

IMG 20221003 WA0003 NewIMG 20220930 095154 NEW

News & Events

06
ஜன2026
පිළිකා රෝගින් සඳහා නොමිලේ හිසකෙස් ලබාදීම.

පිළිකා රෝගින් සඳහා නොමිලේ හිසකෙස් ලබාදීම.

මිල්ලනිය ප්‍රාදේශිය කාන්තා බලමණ්ඩලයේ සමාජ මෙහෙවරක් වන...

குடியுரிமை சாசனம்

Scroll To Top