2025-11-22 වන දින පැවති බස්නාහිර පළාත් විශ්වාභිනන්දන කලාකරු උපහාර උළෙල 2025 ප්‍රතිභාපූර්ණ කලාකරුවන්  අතරින් නර්තන ක්ෂේත්‍රයෙන්  මිල්ලනිය කොට්ඨාශයේ ප්‍රවීණ නර්තන ශිල්පී සම්පත් උක්වත්ත මහතා  සම්මානයට පාත්‍ර විය.

 

WhatsApp Image 2025 11 22 at 9.28.38 PM

 

 

WhatsApp Image 2025 11 22 at 9.28.39 PM

 

News & Events

Scroll To Top