උත්සව සමය වෙනුවෙන් ගර්භණී මව්වරුන්ට ලබා දෙන රු.5000.00 දීමනාව සඳහා ලබා දෙන වවුචර්පත පහත දින වලදී අදාළ මාතෘ සායන වලදී ලබා දීමට කටයුතු සූදානම් කර ඇත.ඒ සඳහා ඔබ වසමේ පහත ඇමුණුම් වල නම් සඳහන් ගර්භණී මව්වරුන් දැනුවත් කරන මෙන් දන්වා සිටිමි.
2025.12.16 -  ගල්පාත සායනය                   
                      හල්තොට සායනය
                      පැල්පොල සායනය
2025.12.17 -  ගුංගමුව සායනය
                      වැලිකල සායනය
                      පරගස්තොට සායනය
2020.12.18 -  උඩුවර සායනය
                      යටවර සායනය
2025.12.16 හා17 යන දින වලදී අදාළ සායන වලින් පේෂණ වවුචර් ලබා ගැනීමට නොහැකි වූ මව්වරුන් හට 2025.12.18 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ලබා ගත හැකි බවද දන්වා සිටිමි.

News & Events

Scroll To Top