ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වය යටතේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ මාර්ග සංවර්ධන අධිකාරිය මෙහෙයවීමෙන් ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩ සටහනේ (බස්නාහිර පළාත) අනුග්‍රහයෙන් එන්.සී.සී කොන්ත්‍රාත් සමාගම ස්මැක් මාස්ටර් හේලීස් උපදේශන සමාගම හා ඉන්ඩිකොස් සේවා සැපයීමේ ආයතනය ඒකාබද්ධව වැඩ සටහන 2022.10.14 දින මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී ක්‍රියාත්මක කරන ලදී.
මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ IRoad ව්‍යාපෘතිය හරහා ප්‍රථිලාභ ලබන කෙලෙස්ගමුව,පෙතිගමුව දකුණ,මිල්ලනිය,දෙල්දොරවත්ත,වෙනිවැල්පිටිය යන වසම්වල ග්‍රාම නිලධාරීන් ආර්ථික සංවර්ධන නිලධාරීන් කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් සහ වසමකින් කාන්තා ප්‍රතිලාභීන් 03 ක් වැඩ සටහන සඳහා සහභාගී විය.
රුධිර පරීක්ෂාවක් සිදුකර සෞඛ්‍යමය වැඩ සටහන පෙ.ව 8.30 සිට ප.ව 1.30 දක්වා සාර්ථකව ක්‍රියාත්මක විය.
















