ජාතික ඵලදායිතා සම්මාන උළෙලේදී කළුතර දිස්ත්‍රිකයේ රාජ්‍ය අංශයේ තෙවන ස්ථානය මිල්ලනියට 

2025/26 ජාතික ඵලදායිතා සම්මාන උළෙලේ දී රාජ්‍ය අංශය (Public Sector) කාණ්ඩය යටතේ වන ප්‍රාදේශීය ලේකම් කාර්යාල අංශයෙන්, කළුතර දිස්ත්‍රික්කයේ තෙවන ස්ථානය දිනා ගැනීම සඳහා මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමත් වී ඇති බව සතුටින් දැනුම් දෙමු!

මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලබා ගත් මෙම සුවිශේෂි ජයග්‍රහණය, රාජ්‍ය යාන්ත්‍රණය බිම් මට්ටමෙහි ක්‍රියාත්මක කිරීමෙහිලා විසල් මෙහෙවරක නිරත වෙමින්, කොට්ඨාසයේ මහජනතාවට ගුණාත්මක හා මිත්‍රශිලී සේවාවක් ලබා දීමට කාර්යාලයීය නිලධාරී මණ්ඩලය සිදු කරන කැපවීම යලි යලිත් තහවුරු කර ඇත.

ඉදිරියටත් ඵලදායී හා කාර්යක්ෂම සේවයක නිරත වෙමින් උසස් ජනතා මෙහෙවරක නිරත වන්නට සියලු නිලධාරීන්ට සුභාශිංසන ප්‍රාර්ථනා කරමු!Producitivity 3 place

News & Events

09
ඔක්2026
සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා ඔබත් දායක වන්න

සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා ඔබත් දායක වන්න

අභ්‍යන්තර කටයුතු ඒකකයමිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයසුපිළිපන් රාජ්‍ය...

01
ඔක්2026
ජාතික ඵලදායිතා සම්මාන උළෙලේදී කළුතර දිස්ත්‍රිකයේ රාජ්‍ය අංශයේ තෙවන ස්ථානය මිල්ලනියට

ජාතික ඵලදායිතා සම්මාන උළෙලේදී කළුතර දිස්ත්‍රිකයේ රාජ්‍ය අංශයේ තෙවන ස්ථානය මිල්ලනියට

 ජාතික ඵලදායිතා සම්මාන උළෙලේදී කළුතර දිස්ත්‍රිකයේ රාජ්‍ය...

Scroll To Top