පසුගිය වසරේ අනුමත කර ක්‍රියාත්මක නොවූ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.

අනු අංකය ව්‍යාපෘතිය
1 දික්හේන දෙමළ විද්‍යාලයේ කාණු පද්ධතිය සැකසීම.
2 බටගොඩ දොඹගොඩ මාර්ගයේ පාලම සහ බෝක්කුව සැකසීම.
3 කූරගොඩ මාර්ගය කාපට් ඇතිරීම.
4 කූරගොඩ පෙට්ටි බෝක්කුව ඉදිකිරීම.
5 ගල්පාත රෝහල මාර්ගය කාපට් ඇතිරීම.
6 වෙනිවැල්පිටිය බෝක්කුව පිළිසකර කිරීම.
7 මුත්තෙට්ටුව පාර සංවර්ධනය කිරීම.
8 රද්දෙගොඩ පැතිබැම්ම ඉදිකිරීම.
9 දොඹගොඩ සීලරතන මාවත කාපට් ඇතිරීම.
10 බැල්ලන්තුඩාව ධම්මාන්නද පෙට්ටි බෝක්කුව සැකසීම.

මාර්ග සංවර්ධන ව්‍යාපෘති

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් වූ මාර්ග යෝජනා
   
අනු අංකය ව්‍යාපෘතිය
1 නිව්චැටල්වත්ත හොරහේන කොටසේ නව නිවාස මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම.
2 ලබුගම ගල්කඩුව පාසල් මාවත සංවර්ධනය කිරීම.
3 බටගොඩ සංහිද උයන වෙන්දේසි වත්තේ මාර්ගය අළුත් වැඩියාව.
4 බැල්ලන්තුඩාව පළමු පටුමග මාර්ගය සංවර්ධනය කිරීම.
5 මහදුරුපිටිය ජනපදයට පිවිසෙන ප්‍රධාන මාර්ගය පිළිසකර කිරීම.
6 හල්තොට ලබුගම මහවත්ත මාර්ගය පිළිසකර කිරීම.
7 පැල්පොළ මුඩගමුව ග්‍රාමයේ පොදු සුසාන භූමිය වෙත යන මාර්ගය පිළිසකර කිරීම.
8 පරගස්තොට කුරුදු කොටුව මාර්ගය අළුත් වැඩියාව.
9 හල්තොට තුත්තිරිපිටිය අබලන් වීඇති මාර්ගය පිළිසකර කිරීම.
10 රද්දෙගොඩ ග්‍රාම නිලධාරී වසමේ ගලපාමුල වත්ත පාර ප්‍රතිසංස්කරණය කිරීම.
 
   

...

ගංවතුර ආපදාවෙන් හානියටපත් මෙතෙක් යථාවත් නොවූ මාර්ග පිලිසකර කිරීම
   
   
අනු අංකය ව්‍යාපෘතිය
1 ගල්පාත ජය මාවත
2 පලාහේන සිට දෙල්ගොඩ දෙසට මාර්ගය
3 කරඳවතුගොඩ මාර්ගය
4 දෙල්ගොඩ වත්ත පාර
5 ගල්ඒදඩුගොඩ මාර්ගය
6 මුත්තෙට්ටුව මාර්ගය
7 අරඹගොඩ මාර්ගය
8 දළු වැල්ලගොඩ මාර්ගය
9 දොඹගොඩ හමුදා කඳවුර අසල සිට මුව පට්ටිය හරහා කිරිමැටිය දක්වා
10 පරගස්තොට අටුළුගම මාර්ගය
11 ලෙනවර පාර සමඟ බෝක්කුව
12 විලේගොඩ මාර්ගය
13 පැල්පොල මිරිස්වත්ත පාර
14 නාකොළවිල මාර්ගය
15 ගැමුණු මාවත
16 කූරගොඩ මුල්කඩකන්ද වටරවුම්පාර යා කරන මාර්ගය
17 බැලැන්කඩ මාර්ගය
18 සුඛිත ළමා නිවාසය අසල මාර්ගය
19 කපුහේන ජයතිලක මහතාගේ නිවස දෙසට මාර්ගය
20 අලවත්තහේන බාලසූරිය මාවත
21 පරගස්තොට අපදා නිවාස මාර්ගය
22 යටවර මිනුවන්වල මාර්ගය
23 බොරළුකැටියවත්ත මාර්ගය
24 දූවවත්ත මාර්ගය
25 බේගමුව ගඟ මැඳ පාර
26 තලහිටිය ගල්කඩුව මාර්ගය
27 පාතකඩ සිට වැල්පාලමට යන මාර්ගය
28 ගලපාමුල වත්ත මාර්ගය
29 ගොඩ උඩ මාර්ගය
30 බටගොඩ හන්දියේ සිට බටගොඩ පන්සල් හන්දිය දක්වා
31 කොස්හේන 3 වන පටුමගේ ඉතිරි කොටස
32 තොලොල්ලවත්ත මාර්ගය
33 බටගොඩ පාසල ඉිදිරිපිට මාර්ගය
34 අධිකාරිගොඩ කහටගහවත්ත පාර
35 බුලතාවත්ත පාර හා බුලතාවත්ත අතුරු මාර්ගය
36 පැපොල්ගහ කන්ද පළමු පටුමග
37 ලබුගම ප්‍රජාශාලා මාර්ගය
38 බොරලැස්ස සිට මානානට ඇති මාර්ගය
39 මිලිස් සිංඤෝ මහතාගේ නිවස අසල සිට ගල්පාත රෝහල දෙසට මාර්ගය
40 උඩුවර බටහිර ලිංවෙලපාර
41 බොරළුගොඩ අතුරු මාර්ගය
42 හොරකිල්ලවල මාර්ගය
43 අක්කර අට පාර (දෙල්ගොඩ)
44 බටගොඩ හන්දිය ඉිදිරිපිට මාර්ගය
45 කපුවැල්ල ගල්ගොඩ පාර
46 හේමචන්ද්‍ර සිල්වා මහතාගේ නිවස අසලින් යන පාර
47 මුඩ ගමුව සොහොනපාර
48 දකුණු රන්මිණික මුරුතුඹය මාර්ගය
49 ගල්පාත බටහිර ඌරගොඩවත්ත මාර්ගය
50 බතලගොඩවත්ත ගල්පාත මාර්ගය
51 සූරියගොඩ පාර
52 බටවන පාර
53 කොස්කන්ද වෙන්දේසිවත්ත ඉදිරිපිට මාර්ගය
54 ගහලවතුගොඩ මාර්ගය
55 ගල්පාත කිඹුලවිල කන්ද වටරවුම්පාර
56 මිරිස්වත්ත පාර ගල්පාත නැගෙනහිර
57 පොළ ඉදිරිපිට මාර්ගය
58 මහදුරුපිටිය සොහොන අසල බෝක්කුව

....

කෘෂි මාර්ග
   
අනු අංකය ව්‍යාපෘතිය
1 මාවත්ගම කෘෂි පාර
2 උඩුවර වහලුගොඩ රේස්පාර වෙල්යාය
3 හන්දිරන්විල පාර
4 විලේගොඩැල්ල හා මුල්කඩකන්දට යන පාර
5 රාද්දගොඩ සිට යට්ටිකඩ දක්වා
6 කහටගහහේන සිට කටුගහවත්ත
7 මැද්දගෙදරවත්ත පාර
8 අගස්වලයාය කෘෂි පාර
9 මුඩගමුවේ සිට ඔබවත්ත කපුවේල්ල කෘෂි පාර
10 වෙනිවැල්පිටිය වැව කුඹුර පාර
11 කෙළෙස්ගමුව යාය කෘෂි පාර
12 ළඟාන මානවේරිය කෘෂි පාර
13 ළඟාන සිට හල්තොට දක්වා වූ මුත්තෙට්ටුව කෘෂි මාර්ගය

...

ග්‍රාමීය කම්ටු මගින් හදුනාගත් මාර්ග
   
අනු අංකය ව්‍යාපෘතිය
1 බටගොඩ සමාදාන මාවත
2 බටගොඩ ගෝනමඩිත්ත පාර
3 බටගොඩ වෙන්දේසිවත්ත ප්‍රධාන
4 ලබුගම පන්සල ඉදිරිපිට පාර
5 දැල්කඩ කන්ද පාර (බී.සෝමපාල මහතාගේ නිවස අසල සිට ඉදිරියට
6 දෙමට මණ්ඩිය පාර
7 මිල්ලනිය පාසල ඉදිරිපිට නන්දාවති මහත්මියගේ නිවස දෙසට යන මාර්ගය
8 මිල්ලනිය ප්‍රාදේශීය සභාව අසල ඇති මාර්ගය
10 මිල්ලගහහේන බ්‍රවුන්රිය පාර
11 ගුංගමුව පහළ වෙළ පාර
12 අළුපැත්තවිල පාර
13 කුරුදුවත්ත අතුරු මාර්ගය
14 පුස්සැල්ලහේන මාර්ගය
15 කූරගොඩ දික්හේන මාර්ගය
16 කජුගහදෙණිය ප්‍රධාන මාර්ගය
17 හල්කැටිය වත්ත මැද මාර්ගය
18 මුල්කඩකන්ද ගම මැද පන්සල් මාවත
19 මුල්කඩකන්ද සොහොන අසල මාර්ගය
20 ලගාන පොකුණ පාර
21 රුක්අත්තන ගහවත්ත පාර
22 අඹගහවත්ත වටරවුම් පාර
23 ලගාන කන්ද පාර
24 ලගාන වටුවත්ත පාර
25 යාලගල සමෘද්ධි මාවත ඉතිරි කොටස
26 යාලගල පාලවත්ත කොටුවට යන පාර
27 යාලගල වැලිපිල්ලෑව මාර්ගය
28 පැපොල්ගහ කන්ද දෙවන පටුමග කොන්ක්‍රීට් කිරීම
29 මාවත්ගම පන්සල අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම
30 ලබුගම පහල වත්තපාර යකා වංගුව දෙස සිට
31 අරකාගොඩ හෙනහුන්ගොඩ අතුරු මාර්ගය
32 කහටගහදෙණිය අතුරු මාර්ගය
33 රද්දෙගොඩ උඩුගල්ල සණස අසල මාර්ගය
34 රද්දෙගොඩ උදුපියල්ලෑව මාර්ගය
35 ගල්පාත නැගෙනහිර මිරිස්වත්ත පාර
36 පාතකඩ කපුහේන මාර්ගය
37 පරගස්තොට විලියම්ස් ගල්මෝල පාර
38 පරගස්තොට මෙනේරිහේන්තුඩුව දැල්කඩපාර
39 ගොඩකපල්ල සුනාමිවත්ත අතුරුපාර
40 මෙනේරිහේන්තුඩුව ගල්තුඩුකන්ද වෙල කොටස
41 උඩුව රදකුණ මහවෙළ පාර
42 ශෛලතලාරාමය විහාරස්ථානය අසලපාර
43 පෙතිගමුව දකුණ සොහොන පාර
44 ලෙනවර දහම් මාවත (මැදකොටස)
45 කොස්කන්ද ගල්මෝල පාර
46 ලෙනවර උයන මාර්ගය
47 ඉසුරුඋයන ප්‍රධාන මාර්ගය
48 අධිකාරිගොඩ හෙට්ටිවත්ත පාර

සංවර්ධනය කලයුතු ජල ව්‍යාපෘති

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් වූ ජල යෝජනා
   
අනු අංකය ව්‍යාපෘතිය
1 ලබුගම හන්දියේ සිට යාලගල මංසන්ධිය දක්වා පානීය ජල පහසුකම් ලබාදීම.
2 ලගාන මාදම්පේ සහ හල්තොට කජුගස්වත්ත යන ගම් දෙක සදහා පානීය ජලනල පද්ධතියක් ලබා ගැනීම
3 මැද්දවත්ත මිල්ලනිය ප්‍රධාන මාර්ගයේ ඉදිකෙරෙන ජල ව්‍යාපෘතියට අදාලව කැන්නන්තුඩාව ලෙනවර හා මාදම්පෙ,ලගාන අතුරු මාර්ගයන් සදහා ජල ව්‍යාපෘතියක් ලබාදීම.
4 643 පැල්පොල ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ ආචාරිගොඩ,පැල්පොල,මිරිස්වත්ත පාර,ගොරකපිටිය ප්‍රදේශ සදහා පානීය ජලය ලබා දීම
5 මිල්ලනිය,දාමින්ගමුව,පොල්වත්ත ප්‍රදේශ සදහා පානීය ජලය ලබාදීම
6 කැන්නන්තුඩාව මංසන්ධියේ සිට මාවත්ගම දෙසට මාර්ගයේ ජලනල එලා පානීය ජලය ලබාගැනීම
7 දොඹගොඩ,අධිකාරිගොඩ,බටගොඩ ආදී විහාරස්ථානය අවට ප්‍රෙද්ශවල පානීය ජල ගැටළුව නිරාකරණය කරගැනීම
8 දැල්කඩ කන්ද කොටසට නල ජලය ලබාදීම
9 දැල්කඩ ප්‍රදේශයේ නල ජලය ලබාදීමට මැනුම්කොට ඇති කොටසට පානීය ජලය ලබාගැනීම
10 තිබ්බොටුගොඩ කබරගල කන්ද ප්‍රදේශයට පානීය ජලය ලබාගැනීම
   
ග්‍රාමීය කම්ටු මගින් හදුනාගත් ජල යෝජනා
   
අනු අංකය ව්‍යාපෘතිය
1 උඩුවර දකුණ ගල්ගොඩ වේරගොඩ කපුවැල්ල ප්‍රදේශයට පානීය ජලය ලබාගැනීම.
2 උඩුවර රජාගොඩ ජල යෝජනා ක්‍රමය
3 පෙතිගමුව උතුර ජල යෝජනා ක්‍රමය

සංවර්ධනය කළයුතු විදුලි ව්‍යාපෘති

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් වූ විදුලි යෝජනා
   
අනු අංකය ව්‍යාපෘතිය
1 මිල්ලනිය මානාන මාර්ගයේ මිල්ලගහහේන සිට පිනාහේන දක්වා මාර්ගයේ විදුලිකණු සිටුවා මාර්ගයට වීථි ලාම්පු සවිකිරීම.
2 රයිගම අගුරුවාතොට මාර්ගයේ හල්තොට වෙල්යායේ හල්තොට පැත්තේ සිට හල්තොට බෝධිය දක්වා කොටසට විදුලිකණු සිටුවා මාර්ගයට වීථි ලාම්පු සවිකිරීම.

සංවර්ධනය කළයුතු වෙනත් ව්‍යාපෘති

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් වෙනත් සංවර්ධන යෝජනා
   
අනු අංකය ව්‍යාපෘතිය
1 මිරිස්වත්ත පාරට පැල්පොල පාසල අසලින් පැමිණෙන මාර්ගයේ කාණු පද්ධතිය ඉදිකිරීම.
2 බටගොඩ සංහිද උයන වෙන්දේසි වත්තේ ඇති මාර්ග හා බෝක්කු අළුත්වැඩියා කිරීම.
3 පාතකඩ මහදුරුපිටිය ප්‍රධාන මාර්ගය සහ එහි ඇති කූරං ඇලෙහි පාලම අළුත් වැඩියාව.
4 පාතකඩ අතුලේ කන්ද අසල පිහිටි අවහිර වූ බෝක්කුව සහ කාණු පද්ධතිය සැකසීම
5 බැල්ලන්තුඩාව ධම්මානන්ද පෙදෙසේ කාණු පද්ධතිය සැකසීම.
6 වැලිකල වැලිමැදේ ඉදිකඩහේන ප්‍රාදේශීය සභා මාර්ගයේ අබලන් බෝක්කු දෙක අළුත්වැඩියාව.
7 වැලිකල ග්‍රීන් ගාර්ඩ්න් කාණු පද්ධතිය සැකසීම
8 දැල්කඩ වැව අසල බෝක්කුව පුළුල්කර මාර්ගය සැකසීම.
9 උඩුවර පාතකඩ ප්‍රදේශවල කුඹුරු වගා කිරීම සදහා කොට්ටන්ගහ ඇල පිළිසකර කිරීම
10 උඩුවර දඩුපුරේ වෙල්යායේ ඇල මාර්ගය පිළිසකර කිරීම
11 උඩුවර දකුණ මහ වෙල්යායේ සිට වරලන්වල බටදෙණිය කණවින්න හරහා ගොන්තොටුව දක්වා ඇති දෙපාව ප්‍රතිසංස්කරණය කිරීම.
12 අබලන්ව පවතින වැලිකල කනේවල අමුණ ප්‍රතිසංස්කරණය කිරීම.
   

News & Events

06
ජන2026
පිළිකා රෝගින් සඳහා නොමිලේ හිසකෙස් ලබාදීම.

පිළිකා රෝගින් සඳහා නොමිලේ හිසකෙස් ලබාදීම.

මිල්ලනිය ප්‍රාදේශිය කාන්තා බලමණ්ඩලයේ සමාජ මෙහෙවරක් වන...

Scroll To Top