ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පුරවැසි ප්‍රඥප්තිය

පුරවැසි ප්‍රඥප්තිය යනු මහජනතාව වෙත කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුත් සහ කාලෝචිත සේවාවන් සැපයීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සතු කැපවීම විදහා දක්වන නිල ප්‍රකාශනයකි. රජයේ සේවාවන් සැපයීමේදී වගකීම සහ විශිෂ්ටත්වය තහවුරු කරමින්, ලබාගත හැකි සේවාවන්, ඒවා සම්පූර්ණ කිරීමට ගතවන කාලය සහ එක් එක් කාර්යය සඳහා වගකිව යුතු නිලධාරීන් පිළිබඳව අවබෝධ කර ගැනීමට මෙය පුරවැසියන්ට මග පෙන්වන්නක් ලෙස ක්‍රියා කරයි

අ.අ   සපයනු ලබන සේවාව අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි

ඉදිරිපත් කල යුතු ලියවිලි

සේවාව සැපයීම සඳහා ගතවන කාලය වගකිය යුතු නිලධාරියා පැමිණිලි කල යුතු නිලධාරියා
ආකෘති පත්‍රය ලබාගත හැකි ස්ථානය ගාස්තුව නම තනතුර දුරකථන /ෆැක්ස් /විද්‍යුත් තැපෑල නම තනතුර දුරකථන /ෆැක්ස් /විද්‍යුත් තැපෑල
01. දැව හෙලීම් බලපත්‍ර නිකුත් කිරීම දැව හෙලීම් පාලන පනත හා චක්‍රලේඛ අංක 04/2010 ගස් කපා හෙළීමේ අයදුම්පත           කාර්යාලයේ නිල වෙබ් පිටුව / කාර්යාලයේ ඉඩම් අංශය/ ග්‍රාම නිලධාරී කාර්යාලය ගාස්තු රහිතයි   සති 01              ඩබ්.ඩී.ධනුක රංගන සංවර්ධන නිලධාරී දුර. 034-2252415
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ෆැක්ස්. 0342252461  
පී.එල්.ජී.ගීතිකා 


සමීර මධුශංඛ  

ප්‍රාදේශීය ලේකම්

සහකාර ප්‍රාදේශීය ලේකම්

  
දුර. 034-2252415
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ෆැක්ස්. 0342252461 
02. දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම කෘෂිකර්ම අමාත්‍යංශ චක්‍රලේඛ 17/96 හා සංශෝධන

දැව ප්‍රවාහන  අයදුම්පත්‍රය

රු.200.00 + වැට් මුදල
   සති 01           
03. දැව ව්‍යාපාර ලියාපදිංචි කිරීම සඳහා නිර්දේශ නිකුත් කිරීම වන සංරක්ෂණ ආඥාපනත 23ආ වගන්තිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තු ආකෘති පත්‍රය දිසා වන නිලධාරි කාර්යාලය ගාස්තු රහිතයි සති 02
04. වානිජ නොවන කැණීම් බලපත්‍රයක් නිකුත් කිරීම

ඉදිකිරීම් කර්මාන්ත ඛනිජ කාර්ය සංග්‍රහය

ආකෘති පත්‍ර I, II කාර්යාලයේ නිල වෙබ් පිටුව / කාර්යාලයේ ඉඩම් අංශය/ ග්‍රාම නිලධාරී කාර්යාලය රාජ්‍ය භාගය
වැලි:  රු.726.12 / පස්: රු.145.22 + බලපත්‍ර ගාස්තු රු.327.55
දින 01 බී.ඒ.එච්.සමන්මලී කළම. සේවා නිලධාරී දුර. 034-2252415
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Fax. 0342252461 
පී.එල්.ජී.ගීතිකා 


සමීර මධුශංඛ
ප්‍රාදේශීය ලේකම්

සහකාර ප්‍රාදේශීය ලේකම්
 දුර. 034-2252415
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ෆැක්ස්. 0342252461
 05. පුපුරණ ද්‍රව්‍ය බලපත්‍ර සඳහා නිර්දේශය ලබාදීම අංක 1985/37 අතිවිශේෂ ගැසට් පත්‍රය                              1 “අ” ආකෘතිය ගාස්තු රහිතයි දින 01
 06. ආදායම් සහතික නිකුත් කිරීම රාජ්‍ය මුදල් චක්‍රලේඛ අං351, ප්‍රාදේශීය පරි. චක්‍රලේඛ 2013/04 හා ස්ව.කටයුතු චක්‍රලේඛ 11/2022. ආදායම් සහතික ලබාගැනීම් අයදුම්පත්‍රය කාර්යාලයේ නිල වෙබ් පිටුව / කාර්යාලයේ පිළිගැනීම් කවුන්ටරය/ ග්‍රාම නිලධාරී කාර්යාලය ඉදිරිපත් කරන වාර්ෂික ආදායම අනුව 1.27% ක ගාස්තුව මිනිත්තු 30 ඩබ්.එස්.එම්.ප්‍රනාන්දු සංවර්ධන නිලධාරී දුර. 034-2252415
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ෆැක්ස්. 0342252461
පී.එල්.ජී.ගීතිකා 


සමීර මධුශංඛ
ප්‍රාදේශීය ලේකම්

සහකාර ප්‍රාදේශීය ලේකම්
දුර. 034-2252415
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ෆැක්ස්. 0342252461
 07. වටිනාකම් සහතික වටිනාකම් සහතිකය අයදුම්පත්‍රය ඉදිරිපත් කරන වත්කම් වටිනාකම අනුව 1.27% ක ගාස්තුව මිනිත්තු 30
 08. ව්‍යාපාර නාම ලියාපදිංචි කිරිම ව්‍යාපාරනාම ප්‍රඥප්තිය/ලිපි හා උපදෙස් ව්‍යාපාර නාම ලියාපදිංචි ඉල්ලුම්පත්‍රය නිල කාර්යාල වෙබ් අඩවිය / පිළිගැනීමේ කවුළුව / ග්‍රාම නිලධාරී කාර්යාලය / බස්නාහිර පළාත් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ලියාපදිංචි සහතිකය ලබදීමේ දී යොදවන ප්‍රාග්ධනය අනුව සහ ප්‍රමාද ලියාපදිංචිය සඳහා දාල වන ගාස්තු අය කිරීම. සති 03 ටී.ටී.රුචිරාණි සංවර්ධන නිලධාරී දුර. 034-2252415
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ෆැක්ස්. 0342252461
  පී.එල්.ජී.ගීතිකා 


    සමීර මධුශංඛ
ප්‍රාදේශීය ලේකම්

සහකාර ප්‍රාදේශීය ලේකම්
  දුර. 034-2252415
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ෆැක්ස්. 0342252461
 09. ව්‍යාපාර නාම සංශෝධනය ව්‍යාපාරනාම සංශෝධන ඉල්ලුම්පත්‍රය වෙනස්කම් ප්‍රකාශයට අදාල ගාස්තු අය කිරීම.  

10.

ගැබිණි මවුවරුනසඳහා පෝෂණ වවුචරපත කාන්තා හා ළමා කටයු අමාත්‍යාංශ චක්‍රලේඛ අයදුම්පත අදාළ ගර්භණී සායන මධ්‍යස්ථානය ගාස්තු රහිතයි මිනිත්තු 30   කළම. සේවා නිලධාරී දුර. 034-2252415
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ෆැක්ස්. 0342252461
  පී.එල්.ජී.ගීතිකා 


    සමීර මධුශංඛ
ප්‍රාදේශීය ලේකම්

සහකාර ප්‍රාදේශීය ලේකම්
 දුර. 034-2252415
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ෆැක්ස්. 0342252461
 11. සතුන් ප්‍රවාහන  බලපත්‍ර නිකුත්    කිරීම සත්ත්ව නිෂ්පාදන හා  සෞඛ්‍ය දෙපාර්තමේන්තු චක්‍රලේඛ හා උපදෙස් පශු වෛද්‍ය කාර්යාලය මගින් නිකුත් කළ අයදුම්පත සත්ත්ව ගොවිපළ අයත් පශු වෛද්‍ය කාර්යාලය      සත්ත්වයකු සඳහා             රු.50/   බැගින් මිනිත්තු 30 පී.එස්.ජයන්ති කළම. සේවා නිලධාරී දුර. 034-2252415
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ෆැක්ස්. 0342252461
  පී.එල්.ජී.ගීතිකා 


    සමීර මධුශංඛ
ප්‍රාදේශීය ලේකම්

සහකාර ප්‍රාදේශීය ලේකම්
  දුර. 034-2252415
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ෆැක්ස්. 0342252461
 12. මීරා බලපත්‍ර          නිකුත් කිරීම ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තු චක්‍රෙල්ඛ හා උපදෙස් කළුතර සුරාබදු අධිකාරී  විසින් අනුමත කළ අයදුම්පත සුරාබදු අධිකාරී කාර්යාලය - කළුතර    ගසක් සඳහා රු.50/                බැගින් මිනිත්තු 30 පී.එස්.ජයන්ති කළම. සේවා නිලධාරී දුර. 034-2252415
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ෆැක්ස්. 0342252461
 13. තොරතුරු පනත අනුව තොරතුරු  ලබාදීම 2016 අංක 12 දරණ       තොරතුරු පනත RTI 1 හෝ අභිමත පරිදි ලිඛිත ඉල්ලීමක් මගින් තොරතුරු කොමිෂන් සභා වෙබපිටුව/ ආයතනයේ නිල වෙබ් පිටුවිෂය නිලධාරී වෙතින් නිකුත් කරන තොරතුරු අඩංගු පිටු ප්‍රමාණය අනුව වැඩ කරන දින 14 තුළ ඩබ්.ඩී.කේ.ආර්.විතාන ප්‍රධාන කළම. සේවා නිලධාරී දුර. 034-2252415
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ෆැක්ස්. 0342252461
 පී.එල්.ජී.ගීතිකා 


   සමීර මධුශංඛ
ප්‍රාදේශීය ලේකම්

සහකාර ප්‍රාදේශීය ලේකම්
 දුර. 034-2252415
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ෆැක්ස්. 0342252461
 14. ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම 1968 අංක 32 දරණ    පු.ලි.දෙ. පනත, 2016  අංක 08 දරණ පු.ලි.දෙ  සංශෝධිත පනත පු.ලි.දෙ.වි 1,7,8 ආයතනයේ නිල වෙබ් පිටුව / කාර්යාලයේ හැදුනුම්පත් අංශය/ ග්‍රාම නිලධාරී කාර්යාලය/ www.drp. gov.lk වෙබ් පිටුව අයදුම්පත්‍රයට අදාල  ගාස්තුව ග්‍රා.නි වෙත හෝ ප්‍රා.ලේ.කා සරප් වෙත   එම්.එස්.ලියනගේ


  අයි.එන්.කපුගේ    
සංවර්ධන නිලධාරී දුර. 034-2252415
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ෆැක්ස්. 0342252461
 පී.එල්.ජී.ගීතිකා 


   සමීර මධුශංඛ
ප්‍රාදේශීය ලේකම්

සහකාර ප්‍රාදේශීය ලේකම්
දුර. 034-2252415
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ෆැක්ස්. 0342252461

 15

විශ්‍රාමිකයන් හට      දුම්රිය බලපත්‍ර      ලබා දීම  වි. වැටුප් චක්‍රලේඛ         2/2024 හා 8/2009 PD 7 හා පොදු 274 ආකෘතිය ආයතනයේ නිල වෙබ් පිටුව /කාර්යාලයේ විශ්‍රාම වැටුප් අංශය ගාස්තු රහිතයි මිනිත්තු 30 විෂය භාර නිලධාරී විශ්‍රාම වැටුප් නිලධාරී  දුර. 034-2252415
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ෆැක්ස්. 0342252461
 පී.එල්.ජී.ගීතිකා 


   සමීර මධුශංඛ
ප්‍රාදේශීය ලේකම්

සහකාර ප්‍රාදේශීය ලේකම්
 දුර. 034-2252415
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ෆැක්ස්. 0342252461
 16. විශ්‍රාමිකයන් හට ජීවිත සහතික ලබා දීම වි. වැටුප් චක්‍රලේඛ 1/2024 විශ්‍රාමික ජීවිත සහතිකය කාර්යාලයේ විශ්‍රාම වැටුප් අංශය ගාස්තු රහිතයි මාස 03 ආර්.එස්.වාද්දුවගේ විශ්‍රාම වැටුප් නිලධාරී දුර. 034-2252415
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ෆැක්ස්. 0342252461
 පී.එල්.ජී.ගීතිකා 


   සමීර මධුශංඛ
 ප්‍රාදේශීය ලේකම්

සහකාර ප්‍රාදේශීය ලේකම්
දුර. 034-2252415
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ෆැක්ස්. 0342252461
 17. වාහන ආදායම්        බලපත්‍ර නිකුත්  කිරීම පළාත් භාණ්ඩාගාර චක්‍රලේඛ  - -  වාහන වර්ගය අනුව නියමිත ගාස්තුව /දඩ මුදල් මිනිත්තු 05 ඩබ්.පී.ඩී.පෙරේරා සංවර්ධන නිලධාරී  දුර. 034-2252415
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ෆැක්ස්. 0342252461
  පී.එල්.ජී.ගීතිකා 


    සමීර මධුශංඛ
ප්‍රාදේශීය ලේකම්

සහකාර ප්‍රාදේශීය ලේකම්
 දුර. 034-2252415
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ෆැක්ස්. 0342252461
 18. ජ්‍යෙෂ්ඨ පුරවැසි  හැඳුනුම්පත සකස් කිරීම  ජාතික වැඩිහිටි ලේකම් කාර්යාල චක්‍රලේඛ NSE/DEV/EID/003 ආයතනයේ නිල වෙබ් පිටුව /කාර්යාලයේ සමාජ සේවා අංශය ගාස්තු රහිතයි දින 02 එම්.ජී.අයි.පෙරේරා සංවර්ධන නිලධාරී (වැඩිහිටි) දුර. 034-2252415
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ෆැක්ස්. 0342252461
 පී.එල්.ජී.ගීතිකා 


   සමීර මධුශංඛ 
ප්‍රාදේශීය ලේකම්

සහකාර ප්‍රාදේශීය ලේකම්
 දුර. 034-2252415
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ෆැක්ස්. 0342252461
 19. වැඩිහිටි ආධාර ලබාදීම අනුමත කිරීම අස්වැසුම වැඩසටහන මගින් ලබා දේ   ගාස්තු රහිතයි දින 02
 20. මහජනාධාර අනුමත කිරීම බස්නාහිර පළාත් සමාජ  සේවා දෙපාර්තමේන්තු    චක්‍රලේඛ W.P.D.S.S (1)  ආයතනයේ නිල වෙබ් පිටුව / කාර්යාලයේ සමාජ සේවා අංශය   ගාස්තු රහිතයි සති 01     එච්.එන්.ජීවනී   සමාජ සේවා නිලධාරී      (බ.ප)       දුර. 034-2252415
  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
      ෆැක්ස්. 0342252461
 පී.එල්.ජී.ගීතිකා 


   සමීර මධුශංඛ  
ප්‍රාදේශීය ලේකම්

සහකාර ප්‍රාදේශීය ලේකම්
 දුර. 034-2252415
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ෆැක්ස්. 0342252461
 21 රෝගාධාර අනුමත කිරීම WP/SSD/D1/01              
 22. අධ්‍යාපන ආධාර ලබාදීම අනුමත      කිරීම  
 23. ආබාධිත උපකරණ ලබාදීම අනුමත    කිරීම   දින 01
 24. අනියම් සහනාධාර අනුමත කිරීමs NDRSC චක්‍රෙල්ක 01/2025 NDRSC 9(I) ආයතනයේ නිල වෙබ් පිටුව/කාර්යාලයේ සමාජ සේවා අංශය ගාස්තු රහිතයි     ඒ.ඩබ්.ඩබ්.සඳමාලි සංවර්ධන    නිලධාරී (ආපදා සහන  සේවා)      දුර. 034-2252415
  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
     ෆැක්ස්. 0342252461
 පී.එල්.ජී.ගීතිකා 


   සමීර මධුශංඛ
ප්‍රාදේශීය ලේකම්

සහකාර ප්‍රාදේශීය ලේකම්
දුර. 034-2252415
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ෆැක්ස්. 0342252461
 25. වියළි සලාක ලබාදීම අනුමත      කිරීම     සති 01
 26. හදිසි ආපදා ආධාර අනුමත කිරීම NDRSC මාර්ගෝපදේශ 01/2025(1) NDRSC 9(IV)
 27 ස්වේච්ඡා සමිති ලියාපදිංචි කිරීම රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාල චක්‍රලේඛ     ගාස්තු රහිතයි සති 01   ඩබ්.අයි.අයි.විතාන කළම. සේවා  නිලධාරී      දුර. 034-2252415
  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
     ෆැක්ස්. 0342252461
 පී.එල්.ජී.ගීතිකා 


   සමීර මධුශංඛ
ප්‍රාදේශීය ලේකම්

සහකාර ප්‍රාදේශීය ලේකම්
දුර. 034-2252415
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ෆැක්ස්. 0342252461
 28. ජනාධිපත අරමුදලින් මූල්‍යාධාර ගෙවීම ජනාධිපති අරමුදල      මාර්ගෝපදේශ සංග්‍රහය අයදුම්පත ආයතනයේ නිල වෙබ් පිටුව / කාර්යාලයේ සමාජ සේවා අංශය/ ජනාධිපති අරමුදල වෙබ් පිටුව ගාස්තු රහිතයි සති 02   ඩබ්.අයි.අයි.විතාන කළම. සේවා    නිලධාරී     දුර. 034-2252415
  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
    ෆැක්ස්. 0342252461
 පී.එල්.ජී.ගීතිකා 


  සමීර මධුශංඛ
ප්‍රාදේශීය ලේකම්

සහකාර ප්‍රාදේශීය ලේකම්
දුර. 034-2252415
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ෆැක්ස්. 0342252461
 29. ආබාධිත ආධාර ලබාදීම අනුමත    කිරීම ආබාධිත මහලේකම් චක්‍රලේඛ අයදුම්පත ආයතනයේ නිල වෙබ් පිටුව /  කාර්යාලයේ සමාජ සේවා අංශය ගාස්තු රහිතයි සති 01  ජී.එන්.ජී.ටී.ප්‍රියංගනී සමාජ සේවා    නිලධාරී     දුර. 034-2252415
  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
    ෆැක්ස්. 0342252461
 පී.එල්.ජී.ගීතිකා 


   සමීර මධුශංඛ 
 ප්‍රාදේශීය ලේකම්

සහකාර ප්‍රාදේශීය ලේකම්
 දුර. 034-2252415
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ෆැක්ස්. 0342252461
 30. වකුගඩු ආධාර ලබාදීම අනුමත    කිරීම
 31. කාන්තාවන් විදේශ ගතවීමේ දී පවුල් පසුබිම් වාර්තාව ලබා දීම 2023/02 චක්‍රලේඛය හා MFE/DEV FBRI/
CIRCULAR
පවුල් පසුබිම්    වාර්තාව විදේශ රැකියා නියොජිත ආයතන,ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විදේශ රැකියා  නිලධාරී මඟින් ගාස්තු රහිතයි සති 01    එම්.එම්.පතිරගේ


   මානෙල් ජයතුංග
සංවර්ධන        නිලධාරී (විදේශ රැකියා)     දුර. 034-2252415
  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
    ෆැක්ස්. 0342252461
 පී.එල්.ජී.ගීතිකා 


   සමීර මධුශංඛ
ප්‍රාදේශීය ලේකම්

සහකාර ප්‍රාදේශීය ලේකම්
දුර. 034-2252415
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ෆැක්ස්. 0342252461
 32. බෞද්ධ කටයුතු සේවා නිර්දේශ      ලබාදිම බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තු චක්‍රලේඛ හා මාර්ගෝපදේශ විහාරස්ථාන        ලියාපදිංචි කිරීමේ    අයදුම්පත බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව/ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය /ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා වෙබ් අඩවිය ගාස්තු රහිතයි      එස්.කේ.මුණසිංහ සංවර්ධන        නිලධාරී        (බෞද්ධ          කටයුතු)     දුර. 034-2252415
  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
    ෆැක්ස්. 0342252461
  පී.එල්.ජී.ගීතිකා 


    සමීර මධුශංඛ
ප්‍රාදේශීය ලේකම්

සහකාර ප්‍රාදේශීය ලේකම්
දුර. 034-2252415
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ෆැක්ස්. 0342252461
 33. දහම්පාසල්        ලියාපදිංචි කිරීමේ    අයදුම්පත  
 34. උපත්, විවාහ මරණ සහතික නිකුත් කිරීම උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ    ආඥාපනත 110 අදාළ නොවේ. මෙම කාර්යාලයේ රෙජිස්ට්‍රාර්        අංශය සහතිකයේ අංකය ඇතිවිට රු.120.00 හෝ ලේඛන සෙවීමේ      ගාස්තුව   රු.250.00 මිනිත්තු 10    යූ.ජී.ආර්.රුද්‍රිගෝ


  කේ.කේ.ආනන්ද
සංවර්ධන      නිලධාරී     දුර. 034-2252415
  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
   ෆැක්ස්. 0342252461
 පී.එල්.ජී.ගීතිකා 


   සමීර මධුශංඛ
ප්‍රාදේශීය ලේකම්

සහකාර ප්‍රාදේශීය ලේකම්
 දුර. 034-2252415
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ෆැක්ස්. 0342252461
 35. විවාහ ලියාපදිංචි      කිරීම විවාහ ලියාපදිංචි කිරීමේ   ආඥාපනත 112 විවාහ දැන්වීම අදාළ වන පරිදි පැය 1

News & Events

09
ඔක්2026
සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා ඔබත් දායක වන්න

සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා ඔබත් දායක වන්න

අභ්‍යන්තර කටයුතු ඒකකයමිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයසුපිළිපන් රාජ්‍ය...

01
ඔක්2026
ජාතික ඵලදායිතා සම්මාන උළෙලේදී කළුතර දිස්ත්‍රිකයේ රාජ්‍ය අංශයේ තෙවන ස්ථානය මිල්ලනියට

ජාතික ඵලදායිතා සම්මාන උළෙලේදී කළුතර දිස්ත්‍රිකයේ රාජ්‍ය අංශයේ තෙවන ස්ථානය මිල්ලනියට

 ජාතික ඵලදායිතා සම්මාන උළෙලේදී කළුතර දිස්ත්‍රිකයේ රාජ්‍ය...

Scroll To Top