11

 ශ්‍රී ත්‍රිපිටකාභිවන්දනා සතිය 2019.03.16  සිට 23 දක්වා

මි්ල්ලනිය ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය

2019.03.11          

 ප්‍රාදේශීය මෙහෙයුම් කමිටු  රැස්වීම.                                                       
2019.03.16 -23

මිල්ලනිය ප්‍රාදේශීය ශාසනාරක්ෂ බල මණ්ඩල තුල සියලූ  විහාරස්ථාන වල ශබ්ද පූජා පැවැත්වීම ප.ව 6.00 -6 15

2019 03.16

ස්වාමීන් වහන්සේලා 30 නමක් වැඩමවා උදෑසන ගිලන්පස පූජාව පසුව ස්වාමීන් වහන්සේලාද 30 නමක සහභාහීත්වයෙන්   පින්ඩපාත චාරිකාව

2019 03.17

කොටිඨාසයේ සියළු දහම් පාසල් තුල ශ්‍රි ත්‍රිපිටාභාවන්දනා සතිය පිළිබඳ දැනුවත් කිරිමේ වැඩසටහනක් හා පෙ.ව 8.30 ට  ‍ථෙරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරිමේ වැදගත්කම පිළිබඳ ප්‍රතිඥාව  ලබාදීම
2019.03.18

සියළුම පාසල් තුල ත්‍රිපිටකට ලෝක උරුමයක් බවට පත්කිරිමේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරිම හා විශේෂ ධර්ම දේශනා පිණ්ඩපාත චාරිකා

2019.03.20  සීල සමාදාන වැඩසටහන  විශේෂ අශිර්වාදත්මක බෝධි පුජා , ශබ්ද පූජා , මල් දන්සැල් තේ /පැන් බීම දන්සැල්
2019.03.22  කාර්යාලයේ නිලධාරීන් ගේ සහභාගීත්වයෙන් පෙ.ව 9.00 ප්‍රතිඥාව කියවීම පෙ.ව 10.00 ට විශේෂ ධර්ම දේශනාව
2019.03.23  කොට්ඨාශය නියෝජනයත කරමින් මහනුවර  ශ්‍රි දළදා මාළිගා මහ මළුවේදී පැවැත්වෙන ප්‍රධාන ජාතික උත්සවය සදහා ස්වාමීින් වහන්සේලා 10 නමක් වැඩම කරවීම.

 

News & Events

06
ජන2026
පිළිකා රෝගින් සඳහා නොමිලේ හිසකෙස් ලබාදීම.

පිළිකා රෝගින් සඳහා නොමිලේ හිසකෙස් ලබාදීම.

මිල්ලනිය ප්‍රාදේශිය කාන්තා බලමණ්ඩලයේ සමාජ මෙහෙවරක් වන...

Scroll To Top