මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යයාලීය බෞද්ධ සංගමය විසින් පවත්වනු ලබන මාසික ධර්ම දේශනය ගෝනදූව උත්තර චේතියාරාමාධිකාරි වීදාගම සිරි ඝණානන්ද පිිරිවෙණ සහ දෙදියවල ශ්රී ධම්මානන්ද පිරිවෙන් ආචාර්ය රාජකිය පණ්ඩිත පූජ්ය වලපනේ රතන වංශ හිමි විසින් දේශනය පවත්වන ලදී.
වඩාත් ඵලදායී කාර්යක්ෂම රාජ්ය සේවයක් උදෙසා නිලධාරීන්ගේ මානසික ඒකාග්රතාවයක් ඇති කිරීම මෙන්ම ධර්ම මාර්ගය පහදා දීමේ අරමුණින් මාසිකව පවත්වන මෙම ධර්ම දේශනා වැඩසටහනෙහි ඔක්තෝම්බර් මස වැඩසටහන 2022.10.02 දින ප්රාදේශීය ලේකම්, සහකාර ප්රාදේශීය ලේකම්, සහකාර අධ්යක්ෂ- සැළසුම් හා පරිපාලන ග්රාම නිලධාරී යන මාණ්ඩලික නිලධාරීන්ගේ මග පෙන්වීමෙන් මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්රවනාගාරයේ දී පවත්වන ලදී.
ධර්ම දේශකයානන් වහන්සේට, සංවිධානය කරන ලද බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරින් ඇතුළු සියලු දෙනාටම සහ සැදැහැ සිතින් ධර්මශ්රවණය කල සියලු දෙනාටම උතුම් ධර්ම අවබෝධය ලැබේවායි පතමු.
 
 
20221003 093558 dhamma web
20221003 093703 dhamma web

News & Events

06
ජන2026
පිළිකා රෝගින් සඳහා නොමිලේ හිසකෙස් ලබාදීම.

පිළිකා රෝගින් සඳහා නොමිලේ හිසකෙස් ලබාදීම.

මිල්ලනිය ප්‍රාදේශිය කාන්තා බලමණ්ඩලයේ සමාජ මෙහෙවරක් වන...

Scroll To Top