2019.07.10 දින සිට මුළු දිවයිනේම උප්පැන්න, විවාහ හා මරණ සහතික මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගත හැක.
ගරු විදුලිබල හා පුනර්ජනණිය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මැතිතුමාගේ සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි මලිත් ජයතිලක මැතිතුමාගේ සම සභාපතිත්වයෙන් යුතුව මිල්ලනිය ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු රැස්වීම 2018.09.28 දින පෙ.ව 11.00 ට මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
තවත් කියවන්න: අහ්යාසලාභී උපාධිධාරීන් හට රජයේ ආයතන වල පුහුණුව ලබාදීම 11 අදියර 2019.

















